මෙම චිත්‍රපටිය ගෙතී යන්නේ තරුණ ගැහැණු ළමයි තුන් දෙනෙකු වටාය.තම මව ටික කලකට ගෙදරින් පිටවෙන නිසා මෙම ගැහැණු ළමයින් තුන් දෙනා මත් බවින් විනෝදය ලබයි.තමන් ආදරේ කරන අය සමඟ කාලය ගත කරන ආකාරය මෙම චිත්‍රපටයෙන් ඔබට බලා ගත හැක යම් අවස්ථාවක සිදු වන වැරදි වැටහීම නිසා මොවුන්ගේ ජීවිත එහෙම්පිටින්ම උඩු යටිකුරු වන අයුරු ඔබට මෙම චිත්‍රපටය දැක ගැනීමට පුළුවන්.එක රාත්‍රියක පැමිණෙන දරුනු මිනිමරුවෙක් සහ මොවුන් තිදෙනා අතර පවතින සිදුවීම මුල් කරගෙන මෙම චිත්‍රපටය නිර්මාණය කර ඇත. Crime චිත්‍රපට වලට කැමති ඔබට මෙම චිත්‍රපටය ඉතාමත් හොඳ චිත්‍රපටයක් වෙයි කියලා මම සිතනවා.මේම චිත්‍රපටය ශ්‍රී ලංකාවේ සිනමා ශාලා වල පෙන්වු අතර දැන් ඔබට dcinema.lk වෙබ් පිටුව හරහා මෙම චිත්‍රපටය නැරඹීමට අවස්ථාව ඇත. චිත්‍රපටය මුල සිට අග දක්වාම කුතුහලය පිරුණ චිත්‍රපටයකි.
All rights reserved. ©2025 Vishwaroopa.